Pasidol
Sathosa Ad Final Sinhala
Dec 04, 2017

රට රත් කළ ලැම්බෝගිනිය අයිති කත ජිහාන් ! Featured

රුපියල් කෝටි එකොළහක් වටිනා ලැම්බෝගිනිය ගෙන්වා ඇත්තේ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගජ මිතුරියක් වන ජිහාන් හමීඩ්, නැමැත්තිය විසිනි.

ඇය රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අංක 58 යටතේ පළත් පාලන මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රිකකයෙන් ඡන්දයද ඉල්ලා තිබේ.

එකළ ඇයට සහයදීමට නාමල්ද ඇගේ ඡන්ද ව්‍යාපාරයට විශාල අනුග්‍රහයක් ලබාදී ඇති බවද වාර්තා වේ.
Namal

ඇගේ සැමියා වන රිශාඩ් හමීඩ් මෝටර් රථ ආනයනකරුවකි.

ඇයට ද Bavarian Motors Pvt Ltd නමින් මෝටර් රථ ගෙන්වා අලෙවි කරනු ලබන ව්‍යාපාරයක් තිබේ. එහි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේද ඇය බව පැවසේ.

එම ආයතනය නො : 118, ඉසිපතන මාවත, කොළඹ 05 යන ලිපිනයේ පිහිටා තිබේ.

ලැම්බෝගිනියේ තීරුබදු ගාස්තුව රුපියල් කෝටි 6කට ආසන්න බවද පැවසේ.

මෙහි එන්ජින් ධාරිතාව ඝණ සෙන්ටිමීටර් 5,000ක් වන අතර එයට පැයට කිලෝමීටර් 350ක වේගයෙන් යා හැකි බවද පැවසේ.

Jihan6

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top