Pasidol
Sathosa Ad Final Sinhala
Dec 12, 2017

2025 න් ඒඩ්ස් තුරන් කරන්න සූදානම්

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද ආයතනය (USAID) හා ශ්‍රී ලංකා ජනරජය එක්ව ඒඩ්ස් රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන දෙකක (රුපියල් 306,000,000) තාක්ෂණික ආධාර සහයෝගිතා වැඩසටහනක් දියත් කර තිබේ.

2025 වන විට ඒඩ්ස් රෝගය මෙරටින් තුරන් කිරීම සඳහා ලංකා රජය දරන ප්‍රයත්නය වේගවත් කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

මෙමගින් ඒඩ්ස් සහන සඳහා වූ එක්සත් ජනපද ජනාධිපතිගේ හදිසි අරමුදල තුළින් සාර්ථක විසඳුම්, නව තාක්ෂණික කුසලතා හා නව නිපයුම් ආදිය ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.

මේ පිළිබද මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ

US talk for HIV 12 12 17

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top