Pasidol
Sathosa Ad Final Sinhala
Dec 13, 2017

යාපනය නීතිපති වගඋත්තරකරු කළ පෙත්සමක් Featured

පසුගියදා යාපනය අර්ධද්වීපය තුළ බිළි පූජා පැවැත්වීම තහනම් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් ලබාදුන් තීන්දුවට එරෙහිව ඊයේ (12 දා) පෙත්සම් දෙකක් ගොනු කර ඇත.

නීතිපති ඉලංචේලියන් වගඋත්තරකරු කරමින් යාපනය මහාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ යාපනයේ කෝවිල් දෙකක භාරකාර මණ්ඩල විසිනි.

එම පෙත්සම් මගින් වසර ගණනාවක සිට පැවතෙන ආගමික සම්ප්‍රදායක් මෙම නඩු තීන්දුව මගින් අත්හිටුවා තිබීම නිසා බිළි පූජා ලබාදෙන බැතිමතුන් මානසික බිඳ වැටීමකට ලක්ව ඇති බව පෙන්වා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top