Pasidol
Sathosa Ad Final Sinhala
Dec 13, 2017

ගුවන් විදුලියේ සභාපතිත්වය ෆාරුක්ට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා වහා ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ෆාරුක් මහතා ජංගම සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු 2009 -2017 දක්වා පෑනි ඒෂියා පවර් පී. එල් . සී සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top