Dec 20, 2017

"ඇස්බැස්ටෝස් තහනමට ලංකා විශේෂඥයන්ගේ වාර්තාව ඕන" (වීඩියෝ)

රුසියානු ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු තහනම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ඒවායේ ප්‍රමිතිය සොයා බැලීමට රුසියාවට පැමිණෙන ශ්‍රී ලංකා රජයේ විශේෂඥ නිලධාරීන්ගේ වාර්තාවට අනුව සිදුවන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා කියයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

එම කණ්ඩායම ලබන දෙසැම්බර් 24 වැනිදා රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සමන් වීරසිංහ මහතා මෙසේද කීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top