Pasidol
Sathosa Ad Final Sinhala
Jan 07, 2018

බැඳුම්කර විවාදයකට පාර්ලිමේන්තුව කැඳවන්න - අගමැති

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳ විවාදයට ගැනීමට හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අද (07) පෙරවරුවේ බොරැල්ල කැම්බල් පිටියේ දී ආරම්භ වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මේලනය පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට වසර 70ක් පිරීම නිමිත්තෙන්.

මෙම සම්මේලනය රත්නපුරයේ දී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණත් අයහපත් කාලගුණික තත්ත්තවය හේතුවෙන් එය කල් දැමුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top