Pasidol
Sathosa Ad Final Sinhala
Jan 13, 2018

හෙට තෛපොංගල් වතුකරය සූදානම් (ඡායා)

හෙටට (14) යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් වතුකරයේ ප්‍රධාන නගර සියල්ලක්ම හින්දු ජනතාවගෙන් අද (13) පිරි තිබිණි.

තෛපොංගල් දිනයේ නිවසට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඇදුම්, පැළදුම්, පළතුරු සහ නැවුම් මුට්ටි මිළදී ගන්නා ආකාරයක් අපට දක්නට ලැබිණි.

තෛපොංගල් දිනයට අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට නගරයට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා තිබුණු අතර විශේෂ ප්‍රවහාන සේවාවක්ද යොදවා ඇති ආකාරය දක්නට ලැබිණි.

රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු

Thaipongal to 1

Thaipongal to 2

Thaipongal to 3

Thaipongal to 4

Thaipongal to 5

Thaipongal to 6

Thaipongal to 7

Thaipongal to 8

Thaipongal to 9

Thaipongal to 10

Thaipongal to 11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top