Jan 16, 2018

වසර 1100 ක ඉතිහාසය ගැන කියන සෙල්ලිපියක් හමුවේ

අනුරාධපුර - ලංකාරාම දාගැබේ සලපතල මළුවේ තිබී වසර 1100ක් පමණ පැරණි සෙල් ලිපියක් සොයා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙමගින් අනුරාධපුර යුගයේ නව තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකියාව ලැබෙන බව ඔහු මාධ්‍ය වෙත පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top