Jan 18, 2018

ජනපති පුතා උපන්දිනේ සැමරූ අයුරු (ඡායා)

ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාගේ උපන්දිනය මෙම මස  17 වැනි දිනට යෙදී තිබුණි.
 
ඒ නිමිත්තෙන් මීරිගම පිහිටි "අපේ ළමයි" ළමා රැකවරණ හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදී එහි වෙසෙන දරුවන් සඳහා අවශ්‍ය කරන පාසැල් උපකරණ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විදුලි උපකරණ  ලබා දීම සිදු කෙරිණි.
 
එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
 
daham 3
 
daham 4
 
daham 5
 
daham 6
 
Daham 1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top