Pasidol
Sathosa Ad Final Sinhala
Dec 02, 2016

ජාතික රූපවාහිනියේ කෑල්ලක් උතුරට ගෙනියයි !

ලබන ජනවාරි මාසයේ සිට ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම අරමුණු කර ගනිමින් නවතම රූපවාහිනී නාලිකාවක් ‘සංහිදියාවේ නාළිකාව’ නමින් ආරම්භ කරන බව නියෝජ්‍ය ඇමති කරුනාරත්න පරණවිතාන මහතා කියයි.

ඔහු මේබව පවසා සිටයේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමිනි.

ඔහු කියා සිටියේ ජාතික රූපවාහිනියේ තුන්වන නාළිකාව ලෙස එය පවත්වාගෙන යන බවත්, උතුර දකුණ යා කරන නාලිකාවක් ලෙස එය උතුරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top