Pasidol
Sathosa Ad Final Sinhala
Jan 22, 2018

දුකාගේ දුක අධිකරණයේ වමාරන්න හදයි !

මෙරට සංගීත කලා ක්ෂේත්‍රයේ විශිෂ්ට ගේය පද රචකයෙකු වූ වසන්ත දුක්ගන්නාරාළ මහතා තමා විසින් පද නිර්මාණය කර දුන් ගීතවලට නොගෙවා පැහැර හැරිය ගායකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන බව සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

ඒ අනුව ගෙවීම් පැහැරහැර ඔහුට පාඩු කර ඇති මුදල රුපියල් කෝටියකට ආසන්න වේ.

පසුගිය 14 වැනි දින මෙම සටහන් තැබූ ඔහු ලබන පෙබරවාරි 15 වැනි දින දක්වා මෙම මුදල් පියවීමට කල් ලබා දී ඇති ඇත.

ඔහුට හිමි මුදල නොගෙවූවද රිංගින්ග් ටෝන්වලට සහ යූටියුබ් වෙත එම ගීත ලබාදී එම අදාළ ගායකයන් මුදල් උපයාගෙන ඇති බවද ඔහු සිය සටහන තබමින් අනාවරණය කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top