Sathosa

Jan 29, 2018

"සයිටම්" බුද්ධ ශාසනයට පූජා කරයි

මාලඹේ සයිටම් ආයතනයට අයත් ගොඩනැගිලි බුද්ධ ශාසනයට පූජා කරන බවට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය අගය කරන බව මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසඳය පවසයි.

මේ සම්බන්ධයෙන් එම දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ ප්‍රකාශය සිදු කිරීම හරහා සයිටම් විද්‍යාලයේ සිසුන් පිළිබඳව තීරණ ගැනීමට රජයට අවස්ථාව ලබාදී ඇති බවයි.

කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top