Sathosa

Feb 01, 2018

"තාත්තාගේ කඳුළු මම ළඟදිත් දැක්කා" - චතුරිකා

"තාත්තාගේ කඳුළු මන් ළඟදීත් දැක්කා " යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිමේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය කියා සිටී.

ඇය මේ බව පැවසුවේ ඊයේ (31 දා) පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ ජන රැළියක් අමතමිනි.

මොරගහකන්ද ජලාශයේ මහ ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන්වුණු බවත් සිය පියා තම දරුවන්ටත් වඩා මෙම ජලාශයට ආදරේ බවත් ඇය එහිදී කියා සිටියාය.

(නෙත් නිවුස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top