ඇය මේ බව පැවසුවේ ඊයේ (31 දා) පොළොන්නරුව සේවාගම ප්රදේශයේ ජන රැළියක් අමතමිනි.
මොරගහකන්ද ජලාශයේ මහ ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන්වුණු බවත් සිය පියා තම දරුවන්ටත් වඩා මෙම ජලාශයට ආදරේ බවත් ඇය එහිදී කියා සිටියාය.
(නෙත් නිවුස්)