Pasidol
Sathosa Ad Final Sinhala
Feb 02, 2018

'මඩ ප්‍රහාරවලට බය නෑ'- කොස්ලංකා

පසුගිය කාලය තුළ කොස්ලංකා ආයතනයේ කීර්තිනාමයට හානිවන ආකාරයෙන් ඉතා ක්ෂූක්ෂම හා සංවිධානාත්මක ආකාරයෙන් මඩ ප්‍රචාර එල්ල එල්ල කිරීමට හවුල් වූ සියලුදෙනා නීතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් ලබා දීමට කටයුතු කරන බව කොස්ලංකා ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රොහාන් ජී රුබේරා මහතා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී වැඩසටහනකට සහභාගීවෙමිනි.

කූට ව්‍යාපාරිකයෙක් සහ සිය ආයතනයෙන් නෙරපූ සේවකයන් පිරිසක් මාධ්‍ය ආයතනයක් සමඟ එක්වී ‍මඩප්‍රහාර එල්ල කළබවත් ඒ සඳහා ෆේස්බුක්, ‍බ්ලොග් අඩවි පවා යොද‍ාගත් බවත් හෙතෙම කියාසිටියේය.

වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්
.

වීඩියෝ අනුග්‍රහය-දෙරණ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top