Feb 07, 2018

සම්බන්ධන් මැතිවරණ වේදිකාව පිනවූ හැටි

දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ (06 දා) යාපනය නල්ලූර්හි පැවති ජන හමුවකදී එල්.ටී.ටී. ඊ රණවිරු ගීත ගායනා කර ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම දෙමළ ජාතික සන්ධානය මැතිවරණ වේදිකා තුළ මෙසේ රණවිරු ගීත ගායනා කර ඇත.

මෙහිදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්ද මෙම ක්‍රියාව හෙළා දැක මෙසේ රණවිරු ගීත ගායනය නැවැත්වීමට නියෝග ලබාදී ඇත.

දෙමළ ජාතික සන්ධානය එල්.ටී.ටී. ඊ සංවිධානයට හිතවත් පිරිස් මැතිවරණ රැළි සඳහා ගෙන්වා ගැනීමට මෙසේ විරු ගායනා ඉදිරිපත් කරන බවද යාපනය ආරක්ෂක අංශ කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top