Pasidol
Sathosa Ad Final Sinhala
Feb 11, 2018

මහින්ද - මහින්ද සමඟ කාල්ටන් නිවසේ සාකච්ඡාවක !

අමාත්‍ය මහින්ද අමරවීර මහතා හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමඟ කාල්ටන් නිවසේ සාකච්ඡාවක නිරතවන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ෆෙස්බුක් සටහනක් මගින් කියා සිටී.

 Rajith

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top