Sathosa

Feb 12, 2018

'ආණ්ඩුවට අනතුරු ඇඟවිමක්' - මංගල

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය යහපාලන ආණ්ඩුවට අනතුරු ඇඟවිමක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමට අද (12දා) කළ ප්‍රකාශයක එබව සඳහන් වේ.

කෙසේ වෙතත්, පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වුවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ජනපතිවීමේ සිහිනය තවදුරටත් සිහිනයක් ලෙසම පවතිනු ඇතැයි ඔහු එහි සඳහන් කර ඇත.

2015 දී 2018දී ජන්ද ප්‍රතිශතය සලකා බැලූ විට මහින්ද විරෝධී ඡන්ද සංඛ්‍යාව 51.28% සිට 55.35%ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු කියා සිටියි.

Untitled

reslt lG

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top