Pasidol
Sathosa Ad Final Sinhala
Feb 13, 2018

මෙරට ජනයාගේ දේශපාලන සාක්ෂරතාව අඩුයි ! (හඬපටය) Featured

මෙරට ජනයාගේ සාක්ෂරතාව 99%ක් පමණ වුවද, දේශපාලන සාක්ෂරතාව ඇත්තේ පහල අඩියක බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

දේශපාලන සාක්ෂරතාව පහළ මට්ටමක ඇති ජනතාවක් සමඟ දේශපාලනය කරන ආකාරය පිළිබඳ සූක්ෂම වැඩපිළිවෙලක් සකස් කිරීමට මෙරට උගත් බුද්ධිමත් පිරිසට වගකීමක් ඇතැයි ද ඔහු කියා සිටී.

ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව පහළ මට්ටමක තිබීමෙන් ප්‍රයෝජන ගන්නා මෙරට දේශපාලකයන් ජනතාවගේ ඡන්දයෙන් සූදු කෙළින බවට ද ඔහු චෝදනා කරයි.

ඡන්ද ප්‍රතිඵලයෙන් ජවිපේ කළකිරී ඇත්දැයි අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ කිසිසේත්ම නොමැති බවත්, මේ තින්දුවෙන් පරාජයට පත්වූයේ රට හා ජනතාව බවයි.

ජවිපේ දේශපාලනයට පැමිණියේ ජනතා සේවයට බවත්, පඩිය නොගන්න අපි මේ වැනි අභියෝගවලින් නොසැලෙන බවත්, ජවිපේ පසුකර පැමිණියේ මීට වඩා අභියෝගාත්මක කාල වකවානුවක් බවත්, මෙය පක්ෂයේ පරාජයක් ලෙස නොදකින බවත් සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top