Pasidol
Sathosa Ad Final Sinhala
Feb 13, 2018

රනිල්ගේ ආණ්ඩුවකට සහය නැහැ - සන්ධානය

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවන කිසිදු ආණ්ඩුවකට සහය නොදිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top