Pasidol
Sathosa Ad Final Sinhala
Dec 05, 2016

පොලිස්පතිට වගේම ඇමතුමක් මැ.කො.ටත් එයි (වීඩියෝ)

පොලිස්පති පූජිත ජයසුන්දර උත්සවයක් අමතමින් සිටියදී දුරකතන ඇමතුමක් ලද ආකාරයටම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා උත්සවයක් අමතමින් සිටින අතරතුරදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනු අතර වහා එය විසන්ධි කරමින් ඔහු කියා සිටියේ ‘මේකට උත්තර දුන්න නම් ලෙඩක්’ යනුවෙනි.

රට බාර ගැනීමට සිටින තරුණයින් දේශපාලනය එපා යයි කියනවා නම් එය රටේ අනාගතය කිසිඳු ලෙසකින් හිතකර නොවන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

comment (1)

  • Vernon N

    මම ජීවත්වෙන ඕස්ට්‍රලියාවේ මේ වගේ ආටක නාටක නැහැ. රට හැමදාම දියුණුවෙනවා
    දේශපාලකයින්ට ලංකාවේ වගේ සෙල්ලම් කරන්න හොර වංචා කරන්න බැහැ අවුරුදු 3 කට සැරයක් පවතින මහා චන්දයේදී
    දේශපාලකයින් හොඳින් රට වෙනුවෙන් වැඩකලේ නැත්නම් ගෙදර යවනවා .සැම පුරවැසියෙක්ම චන්දය දැමිය යුතුයි නැත්නම් දඩ කොලය ගෙදරට එනවා
    ලංකාවේ වගේ පුන්නක්කු කන, බත් පැකට් එකටයි අරක්කු විදුරුවටයි චන්දෙ දීලා තම අනාගත දරුපරපුර විනාශ කරණ කකුල් දෙකේ ගොන්නු
    නැති එක මේ රටවල මාර වාසනාවක්
    අනිත් වැදගත්මදේ 2500 ඉතිහාසය ගැන කයිවරු ගසමින් රටේ මිනිසුන්ට බුරුවන්ට සහ ගොන්නුන්ට අන්දවලා "මග මරුවා ට්‍රාන්ස්පෝර්ට්" සහ 3 වීල් වල පලයල්ලා කියලා
    මහජන මුදල් වලින් BMW අරං සැප ගන්න දේශපාලක හොරු මෙහි නැත ඕස්ට්‍රලියාව හැමදාම දියුණුවෙනවා.!!!!!!!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top