Broadcasting Symposium ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සාකච්ඡාවක්
විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම විද්‍යුත් විකාශන සමුළුව ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට, මාධ්‍ය විද්වතුන්ට, මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වගකීම් සහ අනාගත අපේක්ෂාවන් … Continue reading Broadcasting Symposium ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සාකච්ඡාවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed