CIDයට යැව්වේ ලසන්ත ඝාතන සැකකරුවන්ගේ නම් නෙවෙයි – නීතිපති
නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසයි. ඊට අදාළ නිවේදනය,
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed