Dambulla Thunders කණ්ඩායම හා සම්බන්ධ තමීම් රහමාන් රිමාන්ඩ්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායමක් වනDambulla Thunders කණ්ඩායම හා සම්බන්ධ තමීම් රහමාන් නම් පුද්ගලයාව ලබන 31 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි. Dambulla Thunders කණ්ඩායම හා සම්බන්ධ තමීම් රහමාන් නම් පුද්ගලයෙක් ව කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් … Continue reading Dambulla Thunders කණ්ඩායම හා සම්බන්ධ තමීම් රහමාන් රිමාන්ඩ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed