IMF ඊළඟ වාරිකයට ලංකාවට කාලයක් බලා ඉන්න වේවි 

ප්‍රධාන කොන්දේසි සපුරා නොමැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි එම අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඊට අරමුදලේ … Continue reading IMF ඊළඟ වාරිකයට ලංකාවට කාලයක් බලා ඉන්න වේවි