IMF ලංකාවෙන් ඉවත්වන අවදානමක් – රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව “සති අග අරුණ’’ වාර්තා කර තිබේ. එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේ දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද යෝජනාවක් වන විදුලි ගැළපුම් ගාස්තු සංශෝධනය පසුගිය මාර්තු මස 31 වැනිදා අවසන් කරන ලෙස එම අරමුදල විසින් දැනුම් දී තිබුණ … Continue reading IMF ලංකාවෙන් ඉවත්වන අවදානමක් – රනිල් වික්‍රමසිංහ