Jan 02, 2017

'බලෙන් ආදරේ ඉල්ලුවොත් අයියලගෙ පැත්තට හරවනවා'

ආදරය බලෙන් ලබා ගත නොහැකි බවත් ආදරය වෙනුවෙන් බලපෑම් එල්ල වන අවස්ථාවලදී එය වෙන පැත්තකට හැරවීම සුදුසුම දෙය බව රෝහිත රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ පසුගියදා දෙරණ රූපවාහිනියේ විකාශනය වූ වැඩසටහනකට එක් වෙමිනි.

රෝහිත රාජපක්ෂ ගායනා කළ 'ළං වී' ගීතය පිළිබද මෙහිදී කතාබහක් සිදුවූ මෙම අවස්ථාවට ඔහුගේ පියා වන මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පෙම්වතිය වන ටටියානා ලී ද එක්වී සිටියාය.

එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top