ශ්රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවස්, ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
ශ්රී ලංකා කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේශ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනුශ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, විකුම් සංජය, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීක්කුගේ ප්රසන්න, ලක්ෂාන් සඳකැන්