Mr.කොත්තුට එරෙහිව මහරගම පොලිසියට පැමිණිල්ලක්

කෝට්ටේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) හිටපු මන්ත්‍රීවරයකු වන ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක (Mr.කොත්තු) විසින් තමාට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් කර අපහසුතාවයට පත් කළ බව කියමින් සමාජ  ක්‍රියාකාරියකු බව පැවසෙන විමුක්ති රණසිංහ නැමැත්තා විසින් මහරගම පොලිසියට ඊයේ (13) පැමිණිල්ලක් කර තිබේ. විරාජ් වික්‍රමනායක (Mr.කොත්තු) බොරු රඟපෑමක් සිදුකරමින් තමන් විසින් රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලූ බවට … Continue reading Mr.කොත්තුට එරෙහිව මහරගම පොලිසියට පැමිණිල්ලක්