මෙහි විශේෂත්වය වන්නේ පසුගි මැතිවරණවලදී වත්මන් පාලනය බලයට ගෙන ඒමට මෙම ක්‍රියාකාරීන් දායක වීමයි.
හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් අක්කර 15000ක් ප්‍රමාණයක් චීනයට පැවරීමට තමන් දැඩි විරෝදය පල කරන බව සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362