Pasidol
Sathosa Ad Final Sinhala
Mar 01, 2018

චම්පික රතුපාට සටකයක් දාන් මොකෝ? (ඡායා)

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව දෙවැනි වරටත් පවත්වන චීන සංස්කෘතික සල්පිල මීට ස්වල්ප මොහොතකට පෙර ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වන Cheng Xueyuan මහතා හා මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්විය.

කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් පරිශ්‍රයේ අද සිට මාර්තු 04 දා දක්වා පැවැත්වෙන මෙම සංස්කෘතික සල්පිලට චීනයේ සංස්කෘතික අංග ගණනාවක් ඇතුළත් වේ.

චම්පික රණවක මහතා චීන තානාපති කාර්යාලය නිලධාරීන් විසින් පිළිගනු ලැබුවේ රතුපාට සාටකයක් පළඳවමිනි.

ඇතුල්වීම නොමිලේ.

Champika1 900px 18 03 01

Champika2 900px 18 03 01

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top