Pasidol

Sathosa

Apr 27, 2018

2017 ට වඩා 2018 මාධ්‍ය නිදහස ඉදිරියට !

රිපෝටර්ස් විත්අවුට් බෝඩර්ස් (Reporters Without Borders) සංවිධානය විසින් නිකුත් කළ මාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ.

පසුගිය වසරේ (2017) 141 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මේ වසරේදී 131 වැනි ස්ථානයට පත්ව තිබේ.

එම දර්ශකයේ ලෝකයේ ඉදිරියෙන් සිටි රටවල් බොහෝමයක් මෙවර දර්ශකයේදී පසුපසට ගොස් තිබේ.

ලෝකයේ මාධ්‍ය නිදහස ඉහළින්ම පවතින රට ලෙස නෝවේ නම් වී ඇති අතර  රටවල් 180කින් සමන්විත දර්ශකයේ අවසන් ස්ථානයට උතුරු කොරියාව පත්ව ඇත.

චීනය 176 වැනි ස්ථානයට පත්ව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top