Pasidol
Sathosa Ad Final Sinhala
Dec 14, 2016

හම්බන්තොට තවත් විරෝධතාවක්

තම ප්‍රදේශයේ ඉඩම් චීන ආයෝජන සඳහා ලබානොදෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ප්‍රදේශයේ පිරිසක් විසින් සිදුකරනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් තිස්ස-මාතර ප්‍රධාන මාර්ගය මිරිජ්ජවිල අලුත්පාර හංදිය අවහිර වී තිබේ.

මෙම ආයෝජන ව්‍යාපෘතිය හේතුවෙන් තම ඉඩම් අහිමි වන බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top