මේ හේතුවෙන් එම පාලම මතින් රථවාහන ගමනාගමනය සීමා කර ඇති බව නවගමුව පොලිසිය සඳහන් කළේය..
මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමකදී එහි සභාපති නිහාල් සූරියආරච්චි මහතා කියා සිටියේ එම ස්ථානය පරීක්ෂා කිරීම සඳහා මේ වන විට ඉංජිනේරුවරුන් පිරිසක් පිටත්කර හැර ඇති බවයි.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කඩුවෙල - බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලමේ අවදානම් තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
Last modified on Wednesday, 23 May 2018 19:57
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362