Pasidol
Sathosa Ad Final Sinhala
Dec 15, 2016

'අර්ජුන් දඩුකදේ ගැසිය යුතුමයි' - ශ්‍රීලනිපය කියයි

මහ බැංකුවේ බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දඬුකදේ ගැසිය යුතුම බව ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා පවසයි.

කොළඹදී පැවති ශ්‍රී ලනිප මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

සමාජ මාධ්‍ය ජාලාවල පලවන පුවත් වලින් 80% අසත්‍ය බවත් මෙම තත්වය වලක්වා ගැනීමට හැකි ඉක්මනින් පියවරක් ගතයුතු බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top