Pasidol
Sathosa Ad Final Sinhala
Dec 16, 2016

පොලිසි 40ක් එක්වී DIG පුතාට මගුලක් අරං !

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකුගේ මගුල් ගෙදර වියදම පොලිස් ස්ථාන 40ක් එක්ව දැරීමේ පුවතක් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති පොලිස් ස්ථාන 40ක් මේ සඳහා දායකවී ඇති බව පැවසේ.

මේ පොලිසි අතර ඇති විශාලම පොලිසිය මේ සඳහා රුපියල් 98,000/-ක බරපැණක් දරා ඇතැයි වාර්තා වේ.

එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පොලිසි 22ක්, 10ක් හා 08 වශයෙන් ඇති කලාප තුනක් පාලනය වන බව පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top