Pasidol
Sathosa Ad Final Sinhala
Dec 17, 2016

ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ රියදුරු මරලා !

කිසියම් පිරිසක් විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ රියදුරුව ඊයේ රාත්‍රී ඝාතනය කර ඇතැයි වාර්තාවේ.

පොළොන්නරුවේදී මෙම ඝාතනය සිදුව තිබේ.

එස්.එම්. වික්‍රමසිංහ මහතා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top