Pasidol
Jun 19, 2018

ඇමති ධුරය පමාවීම ගැන රවී කනස්සල්ලෙන් !

තමන්ට ඇමති ධුරයක් ලැබීම තව දුරටත් ප්‍රමාදවීම ගැන කලකිරීමෙන් සිටින බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටීම ගැන එක්සත් ජාතික පක්‍ෂයද වගකිව යුතු යයි කරුණානායක මහතා කියයි.

තම ඇමති ධුරය අහිමි කිරීම පසුපස සිටින්නේ කවුදැයි ඉතා ඉක්මනින් හෙලි කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top