Pasidol
Sathosa Ad Final Sinhala
Dec 18, 2016

හම්බන්තොට බදු දෙන්න මහින්දටත් එන්න කියයි

හම්බන්තොට මාගම්පුර වරාය රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුතු  ආරම්භ කරන උත්සවයට සුවිශේෂී ආරාධිතයෙකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත් ආරාධනා කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 07 වැනිදා මගම්පුර වරායේ නව පරිපාලනය යටතේ බහාලුම් කටයුතු ආරම්භ කිරීමට නියිමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top