අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 07 වැනිදා මගම්පුර වරායේ නව පරිපාලනය යටතේ බහාලුම් කටයුතු ආරම්භ කිරීමට නියිමිතය.
හම්බන්තොට මාගම්පුර වරාය රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුතු ආරම්භ කරන උත්සවයට සුවිශේෂී ආරාධිතයෙකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත් ආරාධනා කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362