වැටුප් විෂමතාවය නිරාකරණය කරගැනීම, ආහාර දීමනාව ගෙවීම නතර කිරීම, වෛද්‍ය ප්‍රසාද දීමනාව නොගෙවීමට තීරණය කිරීම ඇතුළු කාරණා මෙම ගැටලු අතර වේ.
තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට කටයුතු කරන බව ඔවුන් කියා සිටියි.
මෙම ගැටලු අතරින් එක් ගැටලුවක් වසර 10ක් පැරණි බවත් මේ දක්වා ගෙවන ලද දීමනා 3ක් කපා හැර ඇති බවත් ඒ අනුව දෙසැම්බර් 19 සිට 23 දක්වා සියලු දෙනා ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වන බවත් ධර්මදාස මහතා පැවසීය.