විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලෙස පත් වීම වෙනුවෙන් කොළඹදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
දැනට ළමා රෝහල ප්‍රතිකාර ලබා දෙන්නේ වයස අවුරුදු 14ට අඩු දරුවන්ට පමණකි.
![]() |
![]() |
ළමා රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩිකිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යෝජනා කර තිබේ.
විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලෙස පත් වීම වෙනුවෙන් කොළඹදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
දැනට ළමා රෝහල ප්‍රතිකාර ලබා දෙන්නේ වයස අවුරුදු 14ට අඩු දරුවන්ට පමණකි.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362