මේවායේ වටිනාකම රුපියල් මිලියන 75ට වැඩි බව වාර්තාවේ.
මෙම සිගරැට් චීනයෙන් ගෙන්වා ඇත්තේ මෙට්ට අස්සේ සඟවා බව වාර්තාවේ.
![]() |
![]() |
රුපියල් කෝටි හතහමාරක් වටිනා සිගරැට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් ගෙන්වු පිටකොටුවේ ව්‍යාපාරිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව රේගුව සදහන් කරයි.
මේවායේ වටිනාකම රුපියල් මිලියන 75ට වැඩි බව වාර්තාවේ.
මෙම සිගරැට් චීනයෙන් ගෙන්වා ඇත්තේ මෙට්ට අස්සේ සඟවා බව වාර්තාවේ.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362