Pasidol
Sathosa Ad Final Sinhala
Dec 22, 2016

නාසා ISS මධ්‍යස්ථානය අද ලංකාවට පේනවා ලු

නාසා ආයතනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද (22) සවස ශ්‍රී ලංකාවට දර්ශනය වන බව වාර්තා වේ.
 
මෙම මධ්‍යස්ථානය පෘථිවියට දිස්වන ස්ථාන පෙන්වන නිල වෙබ්අඩවිය වන spotthestation.nasa.gov වෙබ්අඩවියේ දැක්වෙන පරිදි අද ප.ව. 6.45 සිට විනාඩි 06ක පමණ කාලයක් පුරාවට මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දිස්වනු ඇත.
 
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිරි දින කිහිපය තුළදී ද ශ්‍රී ලංකාවට පහත අයුරින් දිස් විය හැකි බවට එම වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වේ.
 
ග්‍රහලෝකාගාරය අගහරු වෙත!
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු විමසීම සදහා අප ග්‍රහලෝකාගාරයට දුරකථන ඇමතුම් ලබා දුන්නද අවස්ථා කිහිපයකදීම දුරකථනය විසන්ධි විය.
 
- ශානි -
Nasa

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top