Pasidol
Sathosa Ad Final Sinhala
Dec 23, 2016

විශේෂ විධිවිධාන කෙටුම්පත ඌවෙන් පරදී

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත ඊයේ (22දා) ඌව පළාත් සභාව විසින් පරාජයට පත් කර තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාර එම්.ජී.ජයසේන මහතා විසින් පළාත් සභාවේ මතය විමසීම සඳහා අදාල පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබූ අතර වැඩි ඡන්ද 04 කින් ඌව පළාත් සභාව විසින් එය පරාජයට පත් කළේය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 09 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 13 ක් ලැබුණි. මෙම පනත් කොටුම්පත පළාත් සභාවල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top