Pasidol

Sathosa

Aug 10, 2018

අම්බලන්තොට නගරය CCTV යටතට (ඡායා)

අම්බලන්තොට නගරය සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස සවිකරන ලද ආරක්ෂිත කැමරා පද්දතිය අද (10) පෙරවරුවේ තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

නගරය තුල සිදුවන අපරාධ වැළක්වීමේ අරමුණින් මෙය සවිකර ඇති අතර මේ සදහා මූල්‍ය දායකත්වය අම්බලන්තොට නගරයේ වෙළද ප්‍රජාව විසින් ලබා දී තිබිණි.

අම්බලන්තොට පොලිස් ස්ථානයේ මාසික පරීක්ෂණය පැවති අද දිනයේදී ඒ සදහා සහභාගී වූ පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් ස්ථානයේ සියලුම අංශ පරීක්ෂාවට ලක්කර තිබේ.

AmbalantotaP 001

AmbalantotaP 002

AmbalantotaP 003

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top