Aug 19, 2018

ජොනී එජාපයට පනියි ?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයත් සමඟ රහස් ගනුදෙනුවක් පවත්වාගෙන යන බවට චෝදනාවක් එල්ලව ඇතැයි ඉරිදා ලංකා පුවත්පත අනාවරණය කර තිබේ.

සිය දේශපාලන කණ්ඩායම ගනු ලබන තීන්දු තීරණ පැය කිහිපයකදී එජාපය දැන ගනු ලබන්නේ ඔහුගෙන් බවට ද ඔහු කෙරේ සැක මතිව ඇති බව පැවසේ.

අගමැතිවරයා සමීපව ඇසුරු කරනු ලබන අමාත්‍යවරයකු සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ කිට්ටුවෙන් ඇසුරු කරන බවත් එහි දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top