Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 26, 2016

පීසීලට වෙඩි තබා සැකකරුවන් පැන යයි

කටාන, කොන්දගංමුල්ල ප්‍රදේශයේදී පොලිස් නිළධාරින් දෙදෙනෙකුට මැරයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇත.

සැකසහිත යතුරුපැදියක් පරික්ෂා කිරීමට යාමේදී  පොලිස් කොස්තාපල්වරයෙකුගේ පිස්තෝලයක් පැහැරගෙන මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව වාර්තාවෙයි.

සැකකරුවන් පාරේ ගමන් ගත් යතුරුපැදියක්ද කොල්ල කා ඇති බව වාර්තාවේ.

තුවාල ලැබූවන් මීගමුව රෝහලට  ඇතුළත් කර ඇත.

පොලිස් නිළධාරින් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහල සඳහන් කළේය.

 සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top