Pasidol

Sathosa

Sep 17, 2018

TID යේ DIG නාලක සිල්වාට මාරුවක්

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තාවකාලිකව පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට මාරු කර තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම මාරු කිරීම් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්ද පවත්වයි.

සබැදි පුවත්
'කුමන්ත්‍රණයක්' හෙළි කළ නාමල්ගේ දුරකථනය CID යට !

TID ලොක්කාගේ ටෙලිෆෝන් කතා පොලිස් කොමිසමට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top