Pasidol

Sathosa

Oct 11, 2018

පැළවත්ත "කූල් ප්ලැනට්" ගිනි ගනී (වීඩියෝ)

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රසිද්ධ කූල් ප්ලැන්ට් නිමි ඇඳුම් අළෙවි සැල තුළ ගින්නක් හට ගෙන තිබේ.

අද(11) පෙරවරුවේ මෙම ගින්න හට ගෙන ඇත. මේ වන විට ගිණි නිවන හමුදාව යොදා ගින්න නිවීමට කටයුතු කරමින් සිටී.

වීඩියෝ- හිරු නිවුස්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top