Sathosa

Nov 02, 2018

ඕනෑම තීන්දුවක් පාර්ලිමේන්තුවෙන් ගන්න, නැත්නම් රටට යන්න - රනිල්

තමා පාර්ලිමේන්තුවෙන් ගන්නා ඕනෑම තීන්දුවකට එකඟ බවත්, එසේ නැත්නම් අදාළ තීන්දුව රටට හෝ ගොස් ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද වෘත්තීය සමිති නායකයන් අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ දී ය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා කොළඹ පැවති එජාප හා ජනතා විමුක්ති පෙරමුණ ජන රැළි වලට සහභාගිවූ අතිවිශාල ජන සහභාගිත්වය එම පක්ෂවල පාක්ෂිකයන් ම පමණක් නොවන බව කී වික්‍රමසිංහ මහතා එසේ පැමිණියේ ‍ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන වෘත්තිකයන් වැනි පිරිසක් බව ඔහු කියා සිටියේය.

 ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

දර්ශන අනුග්‍රහය - අපි UNP 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top