Sathosa

Nov 26, 2018

තොරතුරු වාර්තා කිරීම ගැන එජාපය කියයි

මේ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී වැරදි තොරතුරු වාර්තා කිරීම වහාම ක්‍රියාතමක වන පරිදි නිවැරදි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ වන විට ශ්‍රී ලංකිව තුළ නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් වාර්තා කිරීම්වලදී තනතුරු සඳහා භාවිත කරන පද පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසද එම නිවේදනයේ සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

unp statemant

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top